2024 අගෝස්‍තු 03, ප.ව. 5:25
පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ Repechage තරග වටයේ සිව්වන තරගයට සහභාගි වූ තරුෂි කරුණාරත්න එහි 7වන ස්ථානය හිමිකරගත්‍තා.
තරග නිමි කාලය විනාඩි 2:06.66ක්.

මේ සමග තරුෂිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නයට හැකි වුණේ නැහැ.
ඒ අනුව පළමු වරට ඔලිම්පික් උළෙලකට සහභාගි වූ 19 හැවිරිදි ආසියානු ශූරියගේ මෙවර ඔලිම්පික් ගමන නිමාවට පත්වුණා.
2026 ජූනි 18, ප.ව. 10:17
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51