hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 අගෝස්‍තු 05, පෙ.ව. 12:02



දිල්කි උරේශාගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ පසුගියදායි.

කලා ලොවේ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් සහභාගී වුණ මේ විවාහ මංගල්‍යය සම්බන්ධව ඇයට ආදරය කරන බොහෝ දෙනෙකු අවධානයෙන් සිටියා.

ඉතින් ඒ සුන්දර අවස්ථාවේ ඒ සිදුවීම් දැකගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනෙකු කැමතියි.

ඉතින් මේ ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් ලක්මාල් සිංහාරගේ ඡායාරූපයට ගෙන තිබූණ ආකාරයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: