2024 අගෝස්‍තු 07, පෙ.ව. 12:04
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත ය.
මේ වනවිට තැන්පතු සඳහා ගෙවනු ලබන 7.5%ක පොලී අනුපාතය 2.5%කින් ඉහළ දමා ඇත.
එලෙස ගෙවනු ලබන පොලී අනුපාතය සහනාධාරයක් ලෙස රාජ්‍ය බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.
කෙසේ වෙතත්, ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 2ක කාලයක් සඳහා ලබාදීමට නියමිතය.
2025 ජූලි 30, ප.ව. 3:12
2025 ජූලි 29, ප.ව. 7:30
2025 ජූලි 29, ප.ව. 2:40
2025 ජූලි 29, ප.ව. 1:34
2025 ජූලි 28, ප.ව. 1:18
31-07-25
31-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25