hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 12, පෙ.ව. 11:43



යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය වන සපරෝෂියා න්‍යෂ්ටික බලාගාරයේ ගින්නක් හටගත්තා.

රුසියාව චෝදනා කරන්නේ බලාගාරය දෙසට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම ගින්න හටගත් බවයි. කෙසේ වෙතත් යුක්‍රේනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ රුසියානුවන් විසින් එම ගින්න සිතාමතා ඇති කළ බවයි.

සපරෝෂියා න්‍යෂ්ටික බලාගාරය 2022 සිට පවතින්නේ රුසියානු පාලනය යටතේ යි.