2024 අගෝස්‍තු 13, පෙ.ව. 12:02
2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,000සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ඩෙංගු රෝගීන් 34,053 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
එම සංඛ්‍යාව 8201ක්.
දිවයිනේ පළාත් වශයෙන් සලකා බැලීමේ දී වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 13,822ක් වනවා.
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
2026 මැයි 04, පෙ.ව. 10:14
2026 මැයි 04, පෙ.ව. 9:40
04-05-26
04-05-26
03-05-26
03-05-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
14-04-26
14-04-26
12-04-26
12-04-26
09-04-26
09-04-26
07-04-26
07-04-26
05-04-26
05-04-26