2024 අගෝස්‍තු 13, පෙ.ව. 12:02
කාන්තාවන් ගැන බොහෝ දෙනෙක් කතා කළේ සියමැලි සුකුමාල චරිතයන් විදිහට.
හැබැයි වර්තාමාන ලෝකයේ කාන්තාව කියන්නේ හුදෙක් ඒ වචනවලට එහා ගිය අභියෝගයන් දිනන චරිතයන් විදිහට.
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කාන්තාවක් ගැන.
ඉන්දුනීසියාවේ බටම් හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
කාන්තා කායික ක්‍රීඩා උස සෙන්ටිමීටර් 165ට වැඩි ඉසව්වෙන් තරග කළ මධුෂී අමරසිංහ එහි ලෝකඩ පදක්කම දිනාගැනීමටයි සමත් වුණේ.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ, ඉන්දුනීසියාවේදීයි.
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26