2024 අගෝස්තු 13, ප.ව. 6:16
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරුවෙකු වූ ඉයන් බෙල් පත් කරයි.
ඒ අනුව ඉයන් බෙල් අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා – එංගලන්ත තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙම මස 21 වනදා ආරම්භ වීමට නියමිතය.
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11
2025 දෙසැම්‍බර් 13, ප.ව. 9:14