2024 අගෝස්තු 13, ප.ව. 6:16
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරුවෙකු වූ ඉයන් බෙල් පත් කරයි.
ඒ අනුව ඉයන් බෙල් අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා – එංගලන්ත තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙම මස 21 වනදා ආරම්භ වීමට නියමිතය.
2026 අගෝස්තු 29, ප.ව. 4:56
2026 අගෝස්තු 29, ප.ව. 4:49
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41