2024 අගෝස්‍තු 14, පෙ.ව. 12:08
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින්, මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් ඊයේ (13) පරීක්ෂා කිරීමේදීයි.
එම පරිප්පු නැවත සකස් කොට වෙළඳපොලට යොමුකිරීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කරමින් සිටි බවයි පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේ.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26