hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2022 ජූනි 29, ප.ව. 3:51



පාසල් නිමවී තම නිවෙස් සදහා යෑමට නොහැකිවූ පාසැල් දරුවන් බස් රථයේ වහලයක් මත නැගී ගමන් කරන අයුරු බදුල්ල – පස්සර මාර්ගයේදී දැක ගන්නට ලැබුණා.

අද (29) දිනයේ පාසල් නිමවී නිවෙස් වෙත යෑමට බස් රථ නොමැතිව සිටි බදුල්ල භාරතී විද්‍යාලයේ දරුවන් බදුල්ල පස්සර මාර්ගයේ දෙවෙනි සැතපුම් කණුව අසලදී මෙසේ බස් රථයේ වහලයට නගිනු ලැබුවා.

බදුල්ල සිට ඇල්ලෙඅරාව ගම්මානය දක්වා දිවෙන පුද්ගලික බස් රථයේයි මෙසේ දරුවන් වහලය මත නැග ගමන් කරනු ලැබුවේ.

බදුල්ල – ජයලත් දිසානායක