hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 අගෝස්‍තු 18, ප.ව. 2:36



මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාර්තා වනවා.

වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය මත තවදුරටත් වාහන මිල ඉහළ යා හැකි බවයි.

ඒ අනුව, පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (18) දිනය වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් ලැයිස්තුවයි.

පහතින් දැක්වෙන්නේ අන්තර්ජාලය හරහා වාහන අලෙවිකරන වෙබ් අඩවි මගින් ලබාගන්නා ලද වාහන කිහිපයක මිල ගණන් බව කරුණාවෙන් සලකන්න.

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැත්තෑ ලක්ෂයයි.

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 88යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 68යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 98යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 85 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 93.5යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි තිස් ලක්ෂයයි.

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 57යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 33යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 53.75යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25.5යි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: