hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 20, පෙ.ව. 12:04



මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි.

මේ අතර මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: