2024 අගෝස්‍තු 20, පෙ.ව. 12:04
රහල් අල්විස් කියලා කියන්නේ නව ගායන පරපුරේ සිටින ජනප්‍රියම ගායන ශිල්පියෙක්.
සිතට හොරා මන් ඔබේ වෙලා දැන් කියන ගීතය ඔස්සේ අතිශය ජනාදරයට පත් වූ රහල්ට කෙතරම් කල් ගියත් තවමත් ඒ ගීතයට රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්.
ඒ තරමටම හදවතට සමීප වෙමින් ඔහු එම ගීතය ගායනා කරනු ලබනවා.
ඊට පසු ඔහු තවත් ගීත ගණනාවක්ම ගායනා කරනු ලැබු අතර ඒවාට ද ඔහුට රසික රසිකාවියන්ගෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.
රහල් අද සිය මුහුණු පොතට සටහනක් කර තිබුණා.
බලන්නකෝ ඒ මොකක්ද කියලා.
2025 ජූලි 09, ප.ව. 1:04
2025 ජූලි 09, පෙ.ව. 9:52
2025 ජූලි 09, පෙ.ව. 12:06
2025 ජූලි 09, පෙ.ව. 12:02
2025 ජූලි 08, ප.ව. 11:18
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25