2024 අගෝස්‍තු 26, ප.ව. 2:30
අද (26) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 757,270 ක් ලෙසයි.
එය පසුගිය සිකුරාදාට (23) සාපේක්ෂව රුපියල් 6,286 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,720 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,500 ක් සහ රුපියල් 23,380 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 213,700 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 195,950 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,050 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 දෙසැම්බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්බර් 16, ප.ව. 12:39
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25