2022 ජූනි 30, පෙ.ව. 11:44
රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ වාහනවලින් ඩීසල්, පෙට්‍රල් සහ බැටරි සොරාගත් පුද්ගලයෙකු වාහනයකින් ඩීසල් සොරා ගනිමින් සිටිය දී ප්‍රදේශවාසීන් අල්ලා ගෙන පහර දී සොරකමට සම්බන්ධ කර ගත් ත්‍රීරෝද රථය සහ කෑන් විදුලි රැහැන් කණුවක එල්ලා තිබෙන ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ සොරා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි.
මේ පිළිබඳ වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙනවා.


2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23