2024 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:00
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබේ.
ඒ අනුව, එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162ත් 184 අතරත්
සුදු සීනි රුපියල් 235ත් 264 අතරත්
පරිප්පු කිලෝවක් රුපියල් 270ත් 303 අතරත්
මිල සටහන් වන බවයි.
එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 232 අතරත්
සුදු බිත්තරයක් රුපියල් 40ත් 44ත්
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 910ත් 1050ත් අතරත්
සටහන් වනවා.
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:03
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26