2024 සැප්‍තැම්‍බර් 04, ප.ව. 3:16
අද (04) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 747,529 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,370 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,180 ක් සහ රුපියල් 23,080 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 210,950 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 193,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 184,600 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:15
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:08
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:08
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:27
2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:23
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25