2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 7:31
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගන්නට නෙත්මි අහිංසා සමත් විය.

ඒ Valeryia MIKITSICH ක්‍රීඩිකාව ලකුණු 6-2ක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ මල්ලවපොර තරගාවලියක දි දැක්වූ ඉහළම දක්ෂතාව ද මෙයයි.
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11
2025 දෙසැම්‍බර් 13, ප.ව. 9:14
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 8:28