2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 7:31
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගන්නට නෙත්මි අහිංසා සමත් විය.

ඒ Valeryia MIKITSICH ක්‍රීඩිකාව ලකුණු 6-2ක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ මල්ලවපොර තරගාවලියක දි දැක්වූ ඉහළම දක්ෂතාව ද මෙයයි.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20