2024 සැප්‍තැම්‍බර් 08, ප.ව. 7:13
පැරාලිම්පික් උලෙළේ පිරිමි F 42-63 කාණ්ඩයේ යග්ගුලිය විසි කිරීමේ ඉසව්වට සහභාගි වු පාලිත බණ්ඩාර එම ඉසව්වේ 5 වන ස්ථානය දිනා ගත්තා.
පුද්ගලික හොදම විසිකිරීම සිදු කළ පාලිත බණ්ඩාර එහිදී මීටර 14.51ක දස්කමක් දැක්විය.
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 8:20
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 5:48
2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 5:25
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:16
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:02