2024 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 7:37
2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මීලඟ වටයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.
කණ්ඩායම එහිදි ඉහළ පිළිගැනීමක් හිමි වූ අතර කාම්බෝජය දඬුවම් පහර 4-2ක් ලෙස සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29