2024 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 7:37
2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මීලඟ වටයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.

කණ්ඩායම එහිදි ඉහළ පිළිගැනීමක් හිමි වූ අතර කාම්බෝජය දඬුවම් පහර 4-2ක් ලෙස සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා.





2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20