hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:02



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ, රට තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇතිබවයි.

එය ඉතා යහපත් තත්වයක් බව පැවසීය.

උද්ධමනය මේවන විට පාලනය වී තිබේ.

මේවන විට රටතුළ උද්ධමනය 02%ත්03%ත් අතර මට්ටමක පවතියි. එහෙත් තවදුරටත් භාණ්ඩ හා සේවා මිළ ගණන් වල පහළ යාමක් අපේක්ෂා කල නොහැකිය.

තවදුරටත් සුළු වශයෙන් සෑම මාසයකම ඉහළ යාමක් දක්නට ඇතිබව පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: