hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:06



ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම ආසන 150 ට වැඩි බලයක් ලබා ගන්නා බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අනිවාර්යෙන්ම මේ ඡන්දෙදි අපි මන්ත්‍රී ආසන 150ට වැඩියෙන් ගන්නවා.

අඩු වෙන්නේ නැති බව අපට විශ්වාසයි. අප සහතික කරලා කියනවා අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් කළේ මේ රටේ ජනතාව විසින්.

මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් හදන්න මැදිහත් වෙනවා. ඒක ඒකාන්තයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: