hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:04



ගාල්ල දිස්ත්‍රික්කයේ බිත්තර මිල විශාල ලෙස පහත වැටී ඇතිබව කුකුළු ගොවිපළ හිමියන් සඳහන් කරනවා.

ඒ, අනුව ගොවිපළ වෙත පැමිණ ගැනීමේදී බිත්තරයක් රුපියල් 23ත්25ත් අතර මිලකට ලබාදිය හැකි බවත්, මේ වන විට වෙළඳ පොළේ බිත්තරයක මිල රුපියල් 27 අගයක පවතින බවත් ඔවුන් පවසනවා.

ගොවිපළ හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, බිත්තර මිල පහත වැටීමත් සමඟ දෛනිකව විශාල බිත්තර ප්‍රමාණයක් අලවි වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: