2024 ඔක්තෝබර් 04, පෙ.ව. 11:22
ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.
ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව දැනුම්දී තිබේ.
මේ අතර සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන සිදු වූයේ ද නැහැ.
කෙසේවෙතත්, අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරුණේ ජුලි මස 2 වනදායි.
ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සඳහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වන අතර, කිලෝග්‍රෑම් 2යි දශම 3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස සඳහන් වනවා.
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:42
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:40
2026 අගෝස්තු 31, ප.ව. 2:10
2026 අගෝස්තු 31, ප.ව. 12:14
2026 අගෝස්තු 30, ප.ව. 3:54
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26