2024 ඔක්‍තෝබර් 09, ප.ව. 1:45
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.58ක් ලෙස සහ විකුණුම් මිල රු. 297.62ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 289.00 – රු. 297.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.66 – රු. 298.25
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.25 – රු. 296.25
සෙලාන් බැංකුව – රු. 288.75 – රු. 296.25
එන්.ඩී.බී. (NDB) – රු. 289.25 – රු. 297.25
අමානා බැංකුව – රු. 290.50 – රු.295.50
2025 සැප්තැම්බර් 15, ප.ව. 2:17
2025 සැප්තැම්බර් 15, ප.ව. 1:59
2025 සැප්තැම්බර් 11, ප.ව. 2:15
2025 සැප්තැම්බර් 10, ප.ව. 2:08
2025 සැප්තැම්බර් 10, ප.ව. 1:08
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25