hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 10, ප.ව. 3:03



අද (09) සිට 15 වැනිදා දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ, උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු 09 පාළම මත ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූ ගතකිරීම නිසාය.

මෙම කාල සීමාව තුළ උඩරට දුම්රිය භාවිත කරන මගීන්ට විකල්ප මාර්ග වෙත යොමු වීමට සිදුවනු ඇත.