2024 ඔක්‍තෝබර් 21, ප.ව. 4:17
අද (21) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 800,500 ක් ලෙසයි. එය ගෙවුණු සිකුරාදා (18) දිනයට සාපේක්ෂව රුපියල් 5,223 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,240 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,890 ක් සහ රුපියල් 24,710 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 225,900 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 207,100 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 197,700 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26