hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 22, ප.ව. 2:12



සඳුදාට සාපේක්ෂව අද (22) සමහර වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 288.55 සිට රු. 288.75 ක් සහ රු. 296.05 සිට රු. 296.25ක් (පිළිවෙලින්) විය.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.10 සිට රු. 289.20 ක් සහ විකුණුම් මිල රු. 297.10 සිට රු. 297.20 ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 287.25 සිට රු. 287.26ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල නොවෙනස්ව රු. 297ක් විය.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 288.50 ක් සහ විකුණුම් මිල රු. 297.50 ක් විය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: