2024 ඔක්‍තෝබර් 23, ප.ව. 5:57
ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
මෙරට සිටින සියළු විදේශිකයින්ගේ ආරක්ෂාව මේ වනවිට තහවුරු කර ඇති බවටයි ඔහු ප්‍රකාශ කළේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසුවා.
2026 මැයි 07, ප.ව. 12:23
2026 මැයි 07, පෙ.ව. 11:41
2026 මැයි 07, පෙ.ව. 11:28
2026 මැයි 07, පෙ.ව. 12:27
2026 මැයි 07, පෙ.ව. 12:23
28-10-24
28-10-24
26-10-24
26-10-24
24-10-24
24-10-24
24-10-24
24-10-24
23-10-24
23-10-24