2024 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:02
මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර කියන්නේ අද වෙනකොට බොහෝ දෙනෙක් ආදරේ කරන චරිත ද්විත්වක්.
පසුගිය දවස්වල මේ දෙන්න ගැන ගොඩක් කතාබහට ලක් වුනේ කසුන්ගේ අලුත්ම කෙටිකතා පොත හින්ද කිව්වොත් හරි.
සීනි මුරක්කු අති සාර්ථක අලවියෙන් පස්සේ, අද ආයෙත් ඒ දෙන්න සුපුරුදු ජීවිතයත් එක්ක කාර්යබහුල වෙලා.
කලා කටයුතුවලට අමතරව මේ දවස්වල ගොඩක් වේදෙන්න කාර්යබහුල වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ චූටි පුතා නිසා.
ඉතින් ඔන්න අලුතෙන් ඒ දෙන්නගෙ ළඟට එන මේ පුංචි මැණික පිළිගන්න මාධවී වගේම කසුනොත් ලහි ලහියේ සූදානම් වෙනවා.
මේ ඒ අතරතුර කසුන්ට ලියවෙච්ච තවත් ලස්සන පද කිහිපයක්.
සුමුදු කම්මුල් පිරිමදින දින සිහින දිලි දිලි
සිනිඳු පා පොඩි සිපගන්නතුරු නෙතේ ඉවසිලි
නිරිඳුවන් සඳ නුඹ වඩින ලොව මවමි සැරසිලි
එකදු සුවයක් අනේ වෙන නැත පුතේ සැනසිලි !
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26