2024 ඔක්‍තෝබර් 26, ප.ව. 2:05
ඊශ්‍රායලය විසින් අද අලුයම් කාලයේ ඉරානයේ ඉලක්ක ගණනාවකට ගුවන් ප්‍රහාර එල්ල කළ බැව් සඳහන් කළා.
ඊශ්‍රායල සන්නද්ධ හමුදා කියා සිටියේ ටෙහෙරාන් අගනුවර අවට හමුදා ඉලක්ක කිහිපයක් ඇතුළු ස්ථාන වෙත මෙසේ පහරදුන් බවයි.
එම ඉලක්ක අතර ඛනිජ තෙල් සංකීර්ණ සහ න්‍යෂ්ටික බලාගාර වැනි ස්ථාන නොවූ බවයි සඳහන් වූයේ.
ඊශ්‍රායල සන්නද්ධ හමුදා කියා සිටියේ මෙම ප්‍රහාරයට ඉරානය විසින් ප්‍රතිචාර දැක්වුවහොත් ඊටත් වඩා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන බවයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24