2024 ඔක්තෝබර් 30, ප.ව. 3:33
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ.
නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
2024 ඔක්තෝබර් 31, ප.ව. 11:11
2024 ඔක්තෝබර් 31, ප.ව. 10:53
2024 ඔක්තෝබර් 28, ප.ව. 12:04
2024 ඔක්තෝබර් 27, ප.ව. 1:16
2024 ඔක්තෝබර් 26, ප.ව. 8:24