2024 ඔක්‍තෝබර් 30, ප.ව. 3:33
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ.
නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
2026 ජූනි 24, පෙ.ව. 7:35
2026 ජූනි 23, ප.ව. 9:23
2026 ජූනි 21, ප.ව. 10:40
2026 ජූනි 21, ප.ව. 10:17
2026 ජූනි 20, පෙ.ව. 1:40