2024 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:03
අපි කාගේ වුණත් ජීවිත සාර්ථක වෙන්න නම් වැටෙන හැම තැනකදිම අපට හයියක් වෙන, ආදරයෙන් අපිව බලා ගන්න කෙනෙක් ඉන්නම ඕන..
ඔහු ඒ අතින් හරිම වාසනාවන්ත චරිතයක්.. කසුන් මහේන්ද්‍ර හීනටිගල.. බොහෝ දෙනෙක් කසුන්ව හඳුනාගන්නේ මාධවී ඇන්තනීගේ සැමියා විදිහට වුණත්, කසුන් කියන්නේ කලාවත් එක්ක එකතු වෙලා ගොඩක් වැඩ කරන කෙනෙක්..
ඇත්තටම කිව්වොත් ඔහු අපේ රටේ කලාවේ ගොඩක් කාර්යබහුල චරිතයක්.. ඉතින් ඔන්න මේ හැම කටයුත්තක්ම මැද මේ දවස්වල තාත්තා කෙනෙක් වෙන්න හීන දකින කසුන් එයාගේ හිතේ තිබ්බ තවත් හීනයක් සැබෑ කරගෙන..
එයාලා මේ ගිහින් තියෙන්නේ එයාලා ආස කරපු විදිහේ පුංචි කැදැල්ලකට.. අම්මා වගේම බිරිඳත් එකතු කරගෙන එයාලා මේ අලුත් තැනක අලුත් ආරම්භයක් ලබාගන්නයි සූදානමින්.. බලන්නකෝ ඒ දවසේ විශේෂම දෙන්නා ගැන ඔවුන් මුහුණු පොතේ එක්කරලා තිබුණ සටහන් පෙළ..



2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:16
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:03
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25