hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 06, පෙ.ව. 12:02



අපේ කලා තරු අතර ආදරණීයම ජනප්‍රියම තරු යුවළක් තමයි, සචින් – දුෂේනි දෙන්නා.

දෙන්නගෙ ආදර කතාව ගැන මේ වෙද්දි කවුරුත් දන්නවා.

දැන් දැන් ඔවුන්ව නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබෙනවා.

එහෙම දෙන්නගෙ ආදරණීය සේයා රූ එකතුවක් මෑතකදීත් දකින්න ලැබුණා.

ඡායාරූප එකතුව අරන් තිබුණෙ, සචින්ගෙ උපන්දිනය වෙනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: