2024 නොවැම්බර් 11, පෙ.ව. 12:07
නොගෙවූ බදු සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ ,අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ, හිඟ බදු මුදල් නොවැම්බර් 30 වන දිනය වන විට ගෙවිය යුතු බවයි.
මේ වනවිට සමාගම් 10කට ආසන්න ප්‍රමාණයක් හිඟ බදු මුදල් ගෙවිය යුතු අතර එම මුදල රුපියල් බිලියන 8.5ක් බවයි පැවසෙන්නේ.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023-2024 කාල සීමාව සඳහා පමණක් හිඟ බදු මුදල දළ වශයෙන් රුපියල් බිලියන 1.8 ක් බවයි.
නොවැම්බර් 30 වැනිදාට පෙර මුදල් ගෙවීම පැහැර හරින සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ.
2026 මාර්තු 22, ප.ව. 5:28
2026 මාර්තු 22, ප.ව. 4:44
2026 මාර්තු 22, ප.ව. 4:38
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26