hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 13, පෙ.ව. 12:08



පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය ඇතුළු මහජන සේවා ලබන 14 වනදා ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, එදින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බැවින් සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරිවල නිරත වන බැවින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: