hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:16



දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ඔස්සේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ඒ සුන්දර නිවේදිකාවන් නම් දිල්කා සමන්මලී.

දිල්කා ගැන කතා කරද්දි කාටත් කලින්ම මතක් වෙන්නේ කළු දිග කන්නාඩි දාගෙන රූපවාහිනී තිරය ඉදිරියට එන ඇයගේ රවුම් මුහුණ.

ඉතින් දිල්කා මේ වෙනකොට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය දෙරණට සමු දීලා තමයි ඕස්ට්‍රේලියාවට ගියේ.

ප්‍රවීන මාධ්‍යවේදිනියක් වන ඩිල්කා සමන්මලී අපූරු කතාවක් කියලා තියෙනවා.

ඒ පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමත් එක්ක වීම තමා මේ සිදුවීමේ වැදගත්ම දේ. ඒකත් සිස්ටම් චේන්ජ් කිරීමක් ගැන වීමනම් සුවිශේෂියි…

ඇය කියන ඒ සිස්ටම් චේන්ජ් එක කවදාවත් දේශපාලනයෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්ද…මොකද එයාලත් සිස්ටම් එකේ කොටසක් නිසා…

බලයට එනකොට කොයි කවුරුත් සිස්ටම් චේන්ජ් වැනි බර වචන කියනවානේ..හැබැයි ඉතිං කියන බර වචන බර එහෙම්ම තියලා වචන වෙනස් කරන අයනම් අපි දැක්කා..

එක එක ප්‍රශ්න එද්දී හඬ නගන මාධ්‍යවේදිනියක් විදියට තමයි ඩිල්කා කා අතරක් ප්‍රසිද්ධ වෙන්නේ.හැබැයි ඉතිං හැම එකක්ම කතා කරනකොටත් ඉතිං පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්න ඕනිනේ…

මොකද කියූ දෙයක් ආයේ අලි ඇත්තුලවා අද්දවාගන්න බෑනේ..මොකද හිතන්නේ ඇය කියන ඒ සිස්ටම් චේන්ජ් එක ගැන…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: