2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:07
ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නොවන බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දී අපරාධ රාජ්‍යයක් බවට පත්ව තිබූ රට නිවැරදි මාවතට ගැනීම තමන්ට ලැබුණු ජනවරම බවද ඔහු අවධාාරණය කරයි.
සිය ආණ්ඩුව යටතේ නීතිය සැමට සමාන බවත් ගල් අඟුරු කොමිසම පත් කළ අවස්ථාවේ ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වූයේ එහෙයින් බවත් මහින්ද ජයසිංහ පෙන්වා දෙයි.
කුමාර ජයකොඩි නිවැරදි බව සියයට සියයක්ම විශ්වාස වුවත් ඔහු නීතියට ඉඩදී ඉවත් වූ බවත් ආණ්ඩුවේ 160 දෙනාටම කිසිදු චෝදනාවක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
නි. ඇමති මහින්ද ජයසිංහ මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනි කරළිය වැඩසටහනට එකතු වෙමිනි.
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26