hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 18, පෙ.ව. 12:02



කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේ දිනයටයි.
උපන්දිනය වෙනුවෙන් කවදත් විශේෂ ඡායාරූප එකතුවකට පෙනී ඉන්න ඇය, මෙවර හැඩවී උන්නෙ අපූරු මලයාලම් සිනමා තාරකාවක් ලෙසින්.

ජනප්‍රිය තරු වෙනස්ම හැඩයකින් සිය කැමරා කාචයට හසුකරගන්නා රැෆෙලාගේ කැමරා කාචයෙන් තමයි , ඇයව මේ විදියට රූගත කරලා තියෙන්නේ.

ශලිනි තාරකා උපන්දිනයට ගත්ත මේ තීරණය කාගේත් අවධානයට ලක්ව ඇති අතර, ඊට අදාල ඡායාරූප පෙළ පහතින්….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: