2024 නොවැම්‍බර් 20, ප.ව. 6:04
සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා සිය නම ද යෝජනා වී ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා රට පුරා කාන්තා සංවිධාන පිහිටුවමින් තමා විශාල වැඩකොටසක් කළ බවයි, ඈ පෙන්වා දුන්නේ.
සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහෙන් එකක් කාන්තාවකට ලබා දෙන්නේ නම් ඒ සඳහා සියලු සුදුසුකම් තමන් සපුරා ඇති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.
ඒ පිළිබඳ පක්ෂ නායකත්වය සාකච්ඡා පවත්වමින් ඇති බව ද ඇය සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
2026 මාර්තු 22, ප.ව. 5:28
2026 මාර්තු 22, ප.ව. 4:44
2026 මාර්තු 22, ප.ව. 4:38
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26