2024 නොවැම්‍බර් 22, ප.ව. 3:45
අද (22) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 781,977 ක් ලෙසයි. එය ඊයේ (21) දිනයට සාපේක්ෂව රුපියල් 7,441 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,590 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,300 ක් සහ රුපියල් 24,150 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 220,700 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 202,350 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 193,150 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 දෙසැම්‍බර් 05, ප.ව. 3:28
2025 දෙසැම්‍බර් 05, ප.ව. 3:22
2025 දෙසැම්‍බර් 01, ප.ව. 3:20
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 8:46
2025 නොවැම්‍බර් 26, ප.ව. 6:26
08-12-25
08-12-25
08-12-25
08-12-25
07-12-25
07-12-25
07-12-25
07-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25