2024 නොවැම්‍බර් 23, පෙ.ව. 12:02
කියන්න යන්නෙ මෙන්න මේ රටවලට යන්න බලාගෙන ඉන්න ඔයාට වැදගත් වෙන කාරණයක් වෙන්න පුළුවන්.
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ගෙන් අය කරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව රුපියල් ලක්ෂයත් 75,000ත් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඊශ්‍රායලය හා කොරියානු රැකියා සඳහා යොමු වන පුද්ගලයින්ගේ ගුවන් ටිකට් පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා ලබා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණේ ටෙන්ඩර් ක්‍රමවේදයකට අනුව සිදු කිරීම හේතුවෙන්.
එමගින්, ඇතැම් ගුවන් ටිකට්පත් මිලදී ගන්නන්හට මූල්‍ය අලාබයක් සිදුව ඇති බව ද සඳහන්.
ඒ අනුව, ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට කටයුතු කරමින් අදාළ ගාස්තු අඩු කර තිබෙනවා.
2026 ජනවාරි 27, ප.ව. 4:02
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26