2024 නොවැම්බර් 23, ප.ව. 10:19
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
ධනංජය ද සිල්වා ඇතුළු ටෙස්ට් කණ්ඩායමේ පිරිසක් මීට පෙර දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය අතර ඔවුන් සිය පුහුණුවීම් ද ආරම්භ කර තිබේ.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් මස 27 වනදා ආරම්භ වීමට නියමිතයි.


2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11