2024 නොවැම්බර් 23, ප.ව. 10:19
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
ධනංජය ද සිල්වා ඇතුළු ටෙස්ට් කණ්ඩායමේ පිරිසක් මීට පෙර දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය අතර ඔවුන් සිය පුහුණුවීම් ද ආරම්භ කර තිබේ.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් මස 27 වනදා ආරම්භ වීමට නියමිතයි.


2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19