hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 26, පෙ.ව. 12:03



කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මහජන දිනය සෑම සඳුදා දිනකම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට තම ගැටලු විසඳා ගැනීම සඳහා විෂයභාර අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා, අමාත්‍යංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවන බව සඳහන්.

2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යංශයේ මහජන දිනය වසර 4කට නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: