hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 04, ප.ව. 1:05



පසුගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් 1,400ක්, ඉස්සෝ රුපියල් 1,800ක් ලෙස සිල්ලර මිල දැක්වුණා.

වෙළෙඳුන් පවසන්නේ පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු නොයෑම මෙම තත්ත්වයට හේතුව බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: