2024 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:04
රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා නොවන බව ආණ්ඩුව පවසයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, ඇතැමුන් රටේ ආර්ථික අර්බුදය ගෝඨාභය රාජපක්ෂ සමයේ ඇති වූ බවට චෝදනා කරන බවයි. කෙසේ වුව ද එය අසත්‍ය සහ නොමග යවනසුළු බවයි, නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ.
ආර්ථික අර්බුදයට හේතුව 1977 සිට ගත් වැරදි ආර්ථික තීන්දු තීරණ බව අවධාරණය කළ චතුරංග අබේසිංහ, 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන විට ද ආර්ථික අර්බුදය හට ගෙන තිබූ බව පෙන්වා දෙයි.
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
2026 ජූනි 19, පෙ.ව. 12:14
2026 ජූනි 19, පෙ.ව. 12:11
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26